ජනේල රාමුවේ උඩ පියන අල්ලාගෙන අසොල් මඳ සිනා පාමින් වටපිට බැලුවා ය. අභ්‍යන්තරයෙහි සහ පිටතින් කිසියම් අඬ ගැසීමක් වැනි දෙයක් ඇසිණි. පැහැදිලිව පෙනෙන යථාර්ථය නිසා ඈ යළිත් වරක් අවදි වූවක් වැන්න. මෙවර වඩාත් පැහැදිලි ය. වඩාත් සැක රහිතය. මොහොතේ සිට ඇගේ ප්‍රබෝධය නොනි වී පැවතිණි නොනිවී පැවතිණි. අපි මිනිසුන්ගේ කතාවලට සවන් දී ඒවා වටහා ගනිමු. එහෙත් කී දෙයට යළි සවන් දෙන විට එහි වෙනත් අලුත් අරුතක් අපි දකිමු. අසොල් ද එවන් ආකල්පයක් දැරුවා ය.
Reviews
There are no reviews yet.