ළමා වර්ධනය සහ අධ්‍යාපනය.

රු750.00 රු675.00
or 3 X රු 225.00 with Koko Koko
SKU: 978-955-7257-10-5 Category:

දරුවන් පිළිබඳ අධ්‍යාපනයේදී ගුරුවරයෙකු අත තිබිය යුතුම අත් පොතකි ‘ළමා වර්ධනය සහ අධ්‍යාපනය’. මිනිස් දරුවා අන්‍යයන් මත රදා පවතින්නෙකි. වැඩිහිටියෝ සහ බාහිර ලෝකය සම විටෙකම ඒ දරුවා පසුපසින් සිටිති.ඒ ඇසුරෙන් දරුවා තම වට පිටාව, හැඟීම් මෙන්ම මිනිස් සමන්දතාද ගොඩනඟා ගනියි. එවැන්නෙකු අරභයා අධාපන කාර්යයේ යෙදෙන්නෙක් වේ නම් ඔහු හෝ ඇය දරුවෙකු සතු සරල මෙන්ම සන්කිර්ණතාද අවබෝධ කරගත යුතුය. දරුවෙකු ලබනා ස්වියත්වයේ වර්ධනය අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. මේ පිළිබඳව ඉගෙනීමට ඇති හොඳම කෘතියක් වන්නේ රුසියානු ලේඛක ලාදා අයිදාරොවාගේ ‘ළමා වර්ධනය සහ අධ්‍යාපනය’ කෘතිය යි.

පුද්ගලයා සමාජමය වශයෙන් මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද තත්වාරෝපිත වන්නෙකි. ඒ හා සලකා බැලීමේදී දරුවන්, විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන් හා ගුරුවරුන් අතර වන සහසම්බන්ධය ඉතා වැදගත් තැනක් ගනියි. ‘අත්දැකීම් අනුකරණය කළ නොහැකිය’ මේ බව ගුරුවරුන් සේ ඉගෙනගත් යුත්තේ කෙලෙසකද යන්න ඉගෙන ගෙන ඉගැන්විය හැකි හොඳම කෘතීන් අතර එකකි ‘ළමා වර්ධනය සහ අධ්‍යාපනය’ කෘතිය.

Reviews

There are no reviews yet.

Be the first to review “ළමා වර්ධනය සහ අධ්‍යාපනය.”

Your email address will not be published. Required fields are marked *