පෘථිවි භක්ෂක.(PRUTHUVI BHAKSHAKA)

රු400.00 රු320.00
or 3 X රු 106.67 with Koko Koko
SKU: 978-955-7257-23-5 Category:
Author: KAPILA MAHESH RAJAPAKSHA-කපිල මහේෂ් රාජපක්ෂ.

ලාභය ම පමණක් අරමුණු කරගත් ධනවාදය නිෂ්පාදන ක්‍රමය  පරිසරය  මත විනාශය මුදාහැරීම නිසා ශාක සහ සතුන් වඳ වී යමින් තිබේ. මේ වන විට පෘථිවිය   පවතින්නේ එහි හය  වැනි මහා වඳවීමේ අවධියේ බවට ලොව පුරා බොහෝ පර්යේෂකයන් මත පළ කරයි. පෘථිවි ඉතිහාසය තුළ මහා ජීවී වඳවීම් පහක් සිදුව ඇත. මෙයට පෙර මෙබඳු මහා වඳවීයාමක් සිදු වූ බවට සාධක හමුවී ඇත්තේ මෙයට වසර මිලියන 65 කට පෙර සිදුවූ ඩයිනෝසරයන් වඳ කර දැමූ ෘථිවිය සමග ග්‍රහකයක් ගැටීමෙන් සිදු වූ මහා විනාශයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “පෘථිවි භක්ෂක.(PRUTHUVI BHAKSHAKA)”

Your email address will not be published. Required fields are marked *