එළවළු විකුණන සුදු රට හාවා
විදුලි වේ වේගයෙන් දුවගෙන ආවා.
“වල් ඌරාගේ බතල වත්තේ
අල හාරන ට්‍රැක්ටරයට,
පොඩි එකාගේ පස්ස ගාතේ,
අහුවූණානේ මගේ කරුමෙට.
කකුල් දෙකම දැති අතරට,
අහුවූණ ලු කිටි කිටියට!”
යසට හිටිය පොඩි එකාට
මෙහෙම වුනේ දඟකලාට.
ඖෂධ වේදනා හාවා සනසයි,
ලෙඩා ගෙනනන්නට වහාම අණ දෙයි.
නව පන්නෙට ගැලපෙනසේ දෙපයක්.
මහලා දෙන්නට හැකි බව පවසයි.
Reviews
There are no reviews yet.