කාටත් පාඩමක්

රු200.00 රු180.00
or 3 X රු 60.00 with Koko Koko
SKU: 978-955-8499-93-4 Category:
උදේ සවස නොවරදවා  හැමදින,
ඇඟපත සෝදා ගත හොත් සැමදෙන,
 බාල මහලු කාටත් එය ගැලපෙන,
අගනා ඔසුවකි ලෙඩ දුක් දුරලන!
 වැව්, ළිං, ගංගා, ඇළ දොළ සැමතැන,
ගැලොම් දහස් ගණනින් අපතේ යන,
කවදාවත් මුදලක් අය නොකරන,
පිරිසුදු ජලයෙන් පිරිසිදු වනු මැන!

Reviews

There are no reviews yet.

Be the first to review “කාටත් පාඩමක්”

Your email address will not be published. Required fields are marked *