ටෙලිපෝනය

රු150.00 රු135.00
or 3 X රු 45.00 with Koko Koko
SKU: 978-955-8499-94-10 Category:
“හලෝ! හලෝ! මේ මහ රෑ කවද ? “
 “මම රයිනෝ! ඔයාට මතකද?”
 “ආ! රයිනෝ? මේ මහ රෑ  මොකටද?”
 “හදිස්සියක්! මෙහි   හනිකට  එනවද?”
 පොළොව හෙලා වුණාද ? ගේ ගිනි ගත්තද?
 “හිපෝ  හිර වෙලා බොහොම බිම් නැත මැද!
 ඉක්මන් කරලා ඔබ නාවොතින්,
අප “හිපො” ගේ  කාලය අවසන්!
 මඩ ගොහොරුව  පතුලටම ගිලේවී!
මැස්සෙක් වගේ මැරිලා යාවි!

Reviews

There are no reviews yet.

Be the first to review “ටෙලිපෝනය”

Your email address will not be published. Required fields are marked *