චෙකොෆ්ගේ කතා විශාල සංඛ්‍යාවක් අතුරෙන් විශේෂයෙන් තෝරා ගන්නා ලද කෙටිකතා 15ක් මෙම කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කොට ඇත. ඒ එක් එක් කතාවකින් මිනිසාගේ චරිත ස්වභාවය එක් එක් පැතිකඩක් විදහා දැක්වේ. එසේ තෝරා ගැනීම නිසා මීට පෙර සිංහල පරිවර්තනය කොට ඇති කතා දෙක තුනක් ද මේ සංග්‍රහයට එක්කර ඇත. විශේෂයෙන් සෘජුවම රුසියානු භාෂාවෙන් සිංහලට පරිවර්තනය කොට ඇති නිසාම මේ කතාවල ඒවායේ රසය හා ගුණය ආරක්ෂා වී ඇත.
Reviews
There are no reviews yet.