අහිමි බිම අස්වැන්න.

රු1,000.00 රු800.00
or 3 X රු 266.67 with Koko Koko
SKU: 9786246296568 Categories: ,

“හරියට හේනේ හිටවපු පඹයා වගේ. ගොවියා පැලේ බුදියගෙන හිතේ දුකට කියන කවි සීපද ඔක්කොම පඹයා අහගෙන ඉන්නව. ගොවියා හිතනවා පඹයා හේන රැකගෙන තමයි  ඉන්නේ කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. කුළුහරක් වටේට  කඩා වැදිච්ච දාට  හේන විනාශවෙනවා. පඹය වෙනදා වගේම කට පලල්  කරගෙන හිනා වෙවී ඉන්නවා.”

Reviews

There are no reviews yet.

Be the first to review “අහිමි බිම අස්වැන්න.”

Your email address will not be published. Required fields are marked *