“හත්පෙති මල සහ තවත් කතා එකතුවට උපදේශාත්මක සුරංගනා කතා පහක් ඇතුලත්ය. හත්පෙති මල යනු වලෙන්තීන් කතායෙව් ගේ ප්රසිද්ධම සහ හොඳම නිර්මාණය වන අතර දරුවන්ට අනුකම්පාව, කරුණාව සහ අනෝන්ය සහයෝගය උගන්වයි. ජීවමාන ආදර්ශයක් තුලින් වඩා වැදගත් සදාචාරාත්මක සාරධර්ම තේරුම් ගැනීමට උපකාරී වේ. එය දරුවන්ට පවසන්නේ නොසැලකිලිමත් ලෙස අවස්තාවන් ඉවත දැමිය නොහැකි බවත්, ඔබ ප්රතිචාර දැක්විය යුතු බවත්, දුර්වලයන්ට උපකාර කළයුතු බවත්ය.”
Reviews
There are no reviews yet.