හෙල්ගා පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක ව්‍යපාරයක් පාලනය කිරීමට දැනුමක් ඇති යුවතියකි. මේ අතර ක්‍රිස් පැහැර ගැනිමකට ලක් වෙන අතර හෙල්ගා අති විශාල කප්පම් මුදලක් ගෙවිමට එකග වෙයි.
තුරුම්පු මගේ අතේ-THURUMPU MAGE ATHE-I HOLD THE FOUR ACES
3 in stock
Reviews
There are no reviews yet.