ඔබ අත ඇති මෙම නවකතාවේ වීරයා වනුයේ දශක හයකට පෙර ඇවිළුණු දෙවන ලෝක මහා සංග්රාමයේ දී හිට්ලර්ගේ යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කොට ගත් සෝවියට් ප්රහාරක ගුවන් නියමුවෙකි. අලෙක්සේයි මරේසියෙව් නම් වූ මෙම අභීත රුසියන් සෙබලා දෙපා නොමැති ව වුවද, ගුවන් යානා පදවමින්, ගුවන් සටන්වල යෙදෙමින් ෆැසිස්ට්වාදී හිට්ලර්ගේ අති ප්රබල ජර්මන් හමුදා හා යළි යළිත් සටන් වදිමින් අති විශිෂ්ට දස්කම් පෑවෙකි.
A STORY OF A REAL MAN- සැබෑ මිනිසෙකුගේ කතාවක්-SABE MINISEKUGE KATHAWAK
Brand :
Reviews
There are no reviews yet.