ආයුබෝවන් කපිතාන් ෆිබ්බර්.

රු600.00 රු480.00
or 3 X රු 160.00 with Koko Koko
Author: අන්ද්‍රේයි සර්ගේවිච් නෙක්සාරෙව්

“ඔන්න අපි තුන්දෙනා අත්ලාන්තික් හරහා යාත්‍රා කළ.අපේ යාත්‍රාව  අසළින්  රෝගී වුණු තල්මහෙක්  පිහිණුවා. හැබැයි එයා හිටියේ හුස්ම ගන්න අපහසුවෙන් හිසේ වේදනාවක් එක්ක.මං ඉක්මනට ‘ඇස්ප්‍රින්’ ඖෂධය කුඩු කරලා සවලකට දාලා නාස් පුඩුවෙන් ඇතුළු කළා ඉක්මනට සනීපවෙන්න උපකාර වෙයි  කියලා. හිතපු නැති දෙයක් ඒකෙන් වුණේ එයාට. ‘තල්මස් කිවිසුමක්’ ගියා  ගියා එකපාරට ම “

Reviews

There are no reviews yet.

Be the first to review “ආයුබෝවන් කපිතාන් ෆිබ්බර්.”

Your email address will not be published. Required fields are marked *