ගෑනු හිටියෙම හිනාවීගෙන

රු500.00 රු400.00
or 3 X රු 133.33 with Koko Koko
SKU: 978-6246296-58-2 Category:
Author: රසිකා මුහන්දිරම්ගේ -RASIKA MUHANDIRAMGE

ගෑනු හිටියෙ ම  හිනාවේගෙන…..!

ගලක  බිත්තියක

කොතන කෙටුවත්

ගෑනු හිටියෙ ම හිනාවේගෙන

 

පර වෙලා මල් පුබුදුවාගෙන

වතින් මල් මධු පෙනුම අරගෙන

හිතින් නැතුවත් හිමිහිට තුරුළුව

ගෑනු හිටියෙ ම හිනාවේගෙන

ළඟින් යනවුන්  ඇඟිලි ඇනගෙන

දැනී නොදැනී තනය මිරිකන

හිමින්  නාභිය  කිතිකවාගෙන

පුළුල් උකුලට තට්ටු දැම්මද

ගල ට පිට දී හිතත් ගල් කර

 

ගෑනු හිටියෙ ම  හිනාවේගෙන…..!

Reviews

There are no reviews yet.

Be the first to review “ගෑනු හිටියෙම හිනාවීගෙන”

Your email address will not be published. Required fields are marked *