දකුණේ සිට.

රු400.00 රු320.00
or 3 X රු 106.67 with Koko Koko
SKU: 9786246296629 Category:
Author: සුභාස් දික්වැල්ල -SUBASH DIKWELLA.

දකුණේ සිට

ගිං ගං ඉවුරු අසබඩ

ඇවිලුණු සටන් පෙරදින

ගඟ දිය රතුම රතු කර

කාටත් හොරා වියැකුණි………..

ලෝහිත කඳුළු දාහය

සම සමව මුසු වූ මෙනුවර

තාමත් කතා නැති ගහ කොළ

විළි බරිත   වී සිටින

වසත්  කාලය  එනතුරුම

මුදාගන්නට නිසි,අලුත් ඵල…..

අප අපට අහිමි කල

හීත රෑ වැටී,  නා කපන මහ වැස්ස

ඇද හැලෙන්නට ඔන්න!

ආයෙමත්  පෙරහුරුවක …..

අහස පුපුරා  හැලුණට

පොළව දෙදරා යාවිද

ගං දිය පිටාර ගැලුව ද

තුංග   කඳුහෙල් කඩා වැටුණිද…?

අනාගත සරුසාර බතට

ඵල දරන සුනිල්වන් පැළ ගොයම

රකින්නට එනු !! ඉතින්  සෝවුරනි

පළමු සිකපදය බිඳුණාට .

1994

Reviews

There are no reviews yet.

Be the first to review “දකුණේ සිට.”

Your email address will not be published. Required fields are marked *