එයා සිංහයාට බයයි සමන් .

රු400.00 රු320.00
or 3 X රු 106.67 with Koko Koko
SKU: 9786246296636 Category:
Author: LASANTHA DE SILVA-ලසන්ත ද සිල්වා

කඳු නාය යන්නේ හුස්ම ගන්නට බැරි වෙලා

හුස්ම ගිලිහෙන්නේ ධවල පබ්බත බරවෙලා

 

උපසම්පදා කොට

හැම කන්දම

පිදුම නිසි වෙයි

සිවුරු පිරිකර

 

මුදාගන්නට

හුදෙකලා කඳු

පිණිස එනවිට

සිවුරු පිරිකර.

Reviews

There are no reviews yet.

Be the first to review “එයා සිංහයාට බයයි සමන් .”

Your email address will not be published. Required fields are marked *