සෙංකොට්ටං-SENKOTTAN.

රු900.00 රු810.00
or 3 X රු 270.00 with Koko Koko
SKU: 978955 0980000 Category:
Author: MAHINDA PRASAD MASIMBULA-මහින්ද ප්‍රසාද් මස් ඉඹුල.

එය  සබරගමුවේ  ඈත  ගැඹුරෙහි පසුගිය සියවසේ මැදදී  පමණ විසු විරප්පුලි හේනයාගේ හා ඔහුගේ පවුලේ ජිවන චරිතය නිහතමානිව කියයි .දරිද්‍රතාවෙන් ,නුගත්කමෙන් හා අවිද්‍යාවෙන් භරිත වූ මේ ප් පුදගලයින් පවත්නා සමාජයේ දෘෂ්ටිවාදයෙන්ද මැඩී ජීවිතය නමැති ණය හිමියාට හසුව කඹුරන හැටි දයනීය යි.සමස්ත කතාව අපට අනුකම්පාවෙන් යුතු ඥානය සම්පාදනය කරයි .එහෙයින් මේ කතාව ශ්‍රී ලංකාවේ ගැමියන් පිළිබඳ යථාර්ථය සානුකම්ප ව කරුණා රසයෙන් යුතුව නිරුපණය කරයි .

Reviews

There are no reviews yet.

Be the first to review “සෙංකොට්ටං-SENKOTTAN.”

Your email address will not be published. Required fields are marked *