මෙම කෘතිය ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කර ඇත .
අලුත් එළියක ලකුණු මතුවෙයි
එදෙස තරු ඇස් අනුව යන්නම් .
මගේ අදහස මැරෙන්නේ නැහැ
ඔබට එය අඩු නැතුව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට හඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත් මගේ සුවඳත්
එකට කැටි කල හුලඟ වෙන්නම්
Reviews
There are no reviews yet.