දේදුනු වර්ණය හද මඩල පැහැසර
පාටවි වියැකුණු කමිසය ද දුලවන..
ගෙවී ගිය රබර මිරිවැඩි පැළදි පා යුග අස
දෙවදුඋතයන් පවා දණ නමන…
පෙම්වත,
ආදරය කිමැයි පහදන තෘෂ්ණාවෙ යදම් සිද බිද ලන
පුජනය ම දෙවොලකි ඔබේ පෙම….
10 in stock
දේදුනු වර්ණය හද මඩල පැහැසර
පාටවි වියැකුණු කමිසය ද දුලවන..
ගෙවී ගිය රබර මිරිවැඩි පැළදි පා යුග අස
දෙවදුඋතයන් පවා දණ නමන…
පෙම්වත,
ආදරය කිමැයි පහදන තෘෂ්ණාවෙ යදම් සිද බිද ලන
පුජනය ම දෙවොලකි ඔබේ පෙම….
Reviews
There are no reviews yet.