GURU GEETHAYA-ගුරු ගීතය

රු250.00 රු200.00
or 3 X රු 66.67 with Koko Koko
SKU: 9789558499102 Category:

අනේ, අනේ පොප්ලරයෙනි,  නුඹලා ළපටි පැලයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේ දී කොතරම් දේවල් වෙනස් වී තිබේද ?නුඹලා සිටවමින්,  බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී සියල්ල ඉටු වී තිබේ.ඇයි නුඹලා මෙතරම්   දුක්මුසු  බවකින් සුසුම්ලන්නේ? කුමක් නිසාද හඬා වැළපෙන්නේ? ළඟ ළඟම ශීත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසා ද? ජනතාවගේ දුක් ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද?

ඔව් ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවිවි. ඒත් වසන්තය එනවා සත්තයි.

Reviews

There are no reviews yet.

Be the first to review “GURU GEETHAYA-ගුරු ගීතය”

Your email address will not be published. Required fields are marked *