බටලන්දට ගිනි තැබුවෙමු.BATALANDATA GINI THEBUWEMU.

රු1,000.00 රු900.00
or 3 X රු 300.00 with Koko Koko
SKU: 9789559549321 Category:
Author: නන්දන වීරරත්න.NANDANA VIRARATHNA

‘බටලන්දට ගිනි තැබුවෙමු’ ජනමාධ්යකරුවෙකු​ගේ දශක කීපයක ගවේෂ​ණ​යකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. ‘බටලන්ද කොමිස​ම’ ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. ‘බටලන්දට ගිනි තැබුවෙමු’ මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්රාසජනක චිත්රපටයක හැඩය ගත්ත ද මේ ග්රන්ථය, ජිවත් වූ හා ජිවත්වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකය​න්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වී අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “බටලන්දට ගිනි තැබුවෙමු.BATALANDATA GINI THEBUWEMU.”

Your email address will not be published. Required fields are marked *