ආකාශ වස්තු කතාවෙන් කියවෙන්නේ සමාජ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය යටත් විජිත ක්‍රමය බිඳවැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වෙන ආකාරය ගැහැනුන් තිදෙනෙක් සහ ඔවුන්ගේ පවුල තුළින් අපට දැකගන්නට ලැබේ. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු ඕමාන ඉතිහාසය සහ නවීන මිනිසුන්ගේ කතාන්දරයයි.
Reviews
There are no reviews yet.