“කාලයට අයත් නැති. එහෙත් අනාගතයට අයත් මානවයකුගේ ආදර්ශක් අපට වුවමනා නම්, ඒ එකම කැළලක් හෝ තම පැවැත්මේ නැති, එකම කැළලක් හෝ තම හැසිරීමේ නැති “චේ” බව මගේ හද පතුලෙන්ම පවසමි. අපේ දරුවන් අනාගතයේදී කවුරුන් වගේ විය යුතු දැයි අපට පවසන්නට වුවමනා නම්, උද්යෝගී විප්ලව කාරයන් හැටියට අපි හදවතින්ම අප පැවසිය යුත්තේ අපට ඔවුන් “චේ” වැන්නවූන් බවට පත් වන්නට වුවමනා බවයි.”ෆිදෙල් කස්ත්‍රෝ
සුජීව දිසානායක -SUJEEWA DISANAYAKA. | සුජීව දිසානායක – |
---|
Reviews
There are no reviews yet.