චෑං තොංගේ අපූරු කතන්දර

රු6,500.00 රු5,850.00

සැමවිටම පුදුම එළවන සුළු උද්‍යෝගයකින් තම තෙලි තුඩ මෙහෙයවූ සුප්‍රසිද්ධ ළමා චිත්‍ර ශිල්පී චෑං තොංගේ තෝරාගත් උත්කෘෂ්ට කෘති….!

or 3 X රු 1,950.00 with Koko Koko
SKU: chnbx0003 Categories: ,
Author: ZHANG THONG-චෑන් තොං

—-දඟකාර සහ සජීවී සිතුවම් විලාසය + ඥානාන්විත වර්ධනයේ කතාන්දර + අග්‍රකලාකෘතීන්හි කලාගුරු——
ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ ” සෙන්පතියන් තිදෙනාගෙන්” එක් අයෙක් ලෙස විරුදාවලියලත් සහ චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුවේ “චීන චිත්‍ර කතා රන් වානර සම්මානයේ” ගෞරවනීය හිමිකරු,
සැමවිටම පුදුම එළවන සුළු උද්‍යෝගයකින් තම තෙලි තුඩ මෙහෙයවූ සුප්‍රසිද්ධ ළමා චිත්‍ර ශිල්පී චෑං තොංගේ තෝරාගත් උත්කෘෂ්ට කෘති….!
මේවායේ ශෛලිය සජීවී ය, කතාවන් හාස්‍යජනක ය, ළමා අහිංසකත්වය සහ ප්‍රඥාවේ සුසංයෝජනයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “චෑං තොංගේ අපූරු කතන්දර”

Your email address will not be published. Required fields are marked *