“ඉතිහාස පොත කියන්නෙම කතාන්දරයක්.කොහොමත් ඉතිහාසය කියන්නේ යළිත් පුනර්ජීවය ලබන්නේ නැති යුගයක් . ඒ නිස ඉතිහාසය අයිති කතා කලාවටම තමා. අපිට තියෙන්නෙ ඒ කතා දිහා විමසිල්ලෙන් බලලා ඒවායින් නොකියවෙන සමාජ දේශපාලනය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගැනීම. හැබැයි ඉතින් ඒවා විභාගවලට සූදානම් කරනවට වඩා පාඩම් පොතෙන් වහලා දාල තියෙන දේවල් ගැන ඔය ළමයින්ට යළි යම්කිසි අවබෝධයක් ලබා දෙන එක……”
වසා දැමු කතා. Closed stories.
Brand :
Reviews
There are no reviews yet.