රසායන විද්‍යාව නැමැති භාෂාව සමන්විත වී ඇත්තේ ඊටම ආවේණික වූ අකුරු හෝඩියකිනි. රසායායනික මූලද්‍රව්‍යවල සංකේතය වූ කලී එහි අකුරු ය. නිමක් නොවන, අපරිමාණ සංඛ්‍යාත රසායනික සංයෝග ඒ භාෂාවේ වචන වේ. මේ වනවිට හඳුනාගෙන තිබෙන මිලියන හතරකට වැඩි විවිධ රසායනික සංයෝග ගොන්නට එක් සතියකදී හයදාහක් බැගින් අලුතින් එකතු වෙයි. මෙම රසායනික ‘වචන තැනීම’ බැලූ බැල්මට අනවරත ක්‍රියාවලියකි.
මිනිසා මුලද්‍රව්‍ය සොයාගත් හැටි.
Brand :
Out stock
Out of stock
Reviews
There are no reviews yet.