වාර්ගික අරගලයෙන් පසු උතුරේ ලියවුණු ප්රථම නවකතාව.
“ස්මාරක ශිලාවත මෙරට දමිළ දරුවන් දෙදෙනෙකුගේ චිත්තාවේග පිලිබඳව ලියවුණු නවකතාවකි.බිහිසුණු යුද්ධය තුල දිවී ගෙවීමට සිදු වු දරුවන්ගේ ජිවන ස්වභාවයත් ,ඒ ජිවන ස්වභාවය තුලින් ඇරඹෙන අරගලයත් මේ පරිවර්තන නවකතාවට පස්තුතය වී ඇත. යුද්ධය ප්රතික්ෂේප කළ දරුවකුගේ සාක්ෂියක් ලෙසත් යුද්ධයට එරෙහිව නැගීසිටින දරුවකුගේ කෝපයේ පිලිබිඹුවක් ලෙසත් පාඨකයාට මෙය අත්විදියය හැක.
Reviews
There are no reviews yet.