ඉවිලි ගැන ලිවිලි -ලසන්ත ද සිල්වා.IVILI GENA LIVILI

රු1,500.00 රු1,200.00
or 3 X රු 400.00 with Koko Koko
Author: LASANTHA DE SILVA-ලසන්ත ද සිල්වා

තරු පංතියේ හෝටල්වලින්ද, තරු පංතියේ මිනිසුන්ගෙන්ද මෙපිට සූප කලාව අහේනි කාලවල උපන් අහම්බයන් ය. සාගින්දරෙන් මිදෙන්නට තම්බා, පළහා, වේලා, හැඳි පතු ගා කෑ දේවල් පස්සෙන් පහු අගනා කෑම වට්ටෝරු බවට පත් විය.
ලොව ඇතැම් නුවරක වීදි දෙපස පළහන හෝ බදින ලද පළගැට්ටන්, මකුළුවන් අලෙවි කරනු දක්නට ලැබේ. ඒ ප්‍රජා පීඩකයෙකුගේ පාලන කාලයේ වන වැදුණු මිනිස්සු අහේනියෙන් මිදෙන්නට ගත් වෑයමයි.
ඌවේද, බිංතැන්නේද, සපරගමුවේද, නුවර කලාවියේද, දිගාමඩුල්ලේද මිනිස්සු සිය සූප කලාංග මැවුවේත් අහේනි කාලවල නොනැසී ඉන්නටය. තවත් රහසක් කිව යුතු ය. ගැමි අරක්කැමියන්ගේ මේ බොජුන් කාබනික ය. ඒවා දිවි වඩන සුලු ය.

Reviews

There are no reviews yet.

Be the first to review “ඉවිලි ගැන ලිවිලි -ලසන්ත ද සිල්වා.IVILI GENA LIVILI”

Your email address will not be published. Required fields are marked *