බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි .ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි. සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වූ පසු පවා, දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදාවනු ඇතැයි සිතන මිනිස්සු සිටිති .

Reviews
There are no reviews yet.