දඩයක්කාරයෝ.

රු425.00 රු382.00
or 3 X රු 127.33 with Koko Koko
SKU: ISBN-978-624-97303-0-4 Category:

කාලීන සමාජය කෙරෙහි ධර්මරත්නගේ තීක්ෂණ නිරීක්ෂණය, තේමා හා  හා විෂය කේෂ්ත්‍රය අතින් මෙන්ම ආඛ්‍යානමය  ශිල්ප විධි අතින්ද වැදගත් තැනක් ගන්නා බව ‘උපන් ලපය’ ‘දඩයක්කාරයෝ’ ‘වසංගතය’ වැනි කතාවලින් ප්‍රකට වේ. ‘නිදිමතක්’ ‘අහිංසකයෙක්’ සහ ‘සුද්දෙක්’ ආදී කථාවලින් පැහැදිලි වනුයේ තමන්ගේම අත්දැකීම් දෙස පිටතින් හිඳ. නිරීක්ෂණය කොට ඇති අයුරුය.

Reviews

There are no reviews yet.

Be the first to review “දඩයක්කාරයෝ.”

Your email address will not be published. Required fields are marked *