කථම්භූත.KATHAMBHUTHA.

රු750.00 රු600.00
or 3 X රු 200.00 with Koko Koko
SKU: 978-624-5533-12-1 Category:
Author: සුජාතා මැණිකේ ඉහළගෙදර.-SUJATHA MENIKE IHALAGEDARA .

මගේ මුළු ශරීරයම සීතල වී ගියේය අපේ තාත්තා උඩු   මහලේ සිට මිදුල දෙසට තුවක්කුව එල්ල කරගෙන සිටියේ ය. ඔහුගේ එල්ලය වී  තිබුණේ මිදුලේ  බැංකුව දෙසටය . බංකුවේ හිඳ සිටිනු පෙනුනේ  අපේ අම්මා ය . එතරම් දවස් කාමරය  තුළට වී සිටි අම්මා එළියට කැඳවා ගෙන තිබුණේ මාලිකාය.  තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “කථම්භූත.KATHAMBHUTHA.”

Your email address will not be published. Required fields are marked *