ලෙනින් වෙළුම 1

රු650.00 රු585.00
or 3 X රු 195.00 with Koko Koko
SKU: 978-955-8499-88-5 Category:

කාල් මාක්ස්, මාක්ස්වාදයේ මූලාශ්‍රයන් තුන සහ එහි සංයුක්ත කොටස් තුන, මාක්ස්වාදය සහ සංශෝධනවාදය, කළ යුත්තේ කුමක්ද යන කොටස් ඇතුළත් මෙම වෙළුම, මෙවැනි වෙළුම් 12කින් සමන්විත ලෙනින්ගේ තෝරාගත් කෘති වෙළුම් දොළහක පළමු වෙළුමයි.  විඥානවාදී ලෙස ලෝකය වටහාගන්නා සියවසක එය වෙනස් කිරීමට වෙහෙසෙන භෞතිකවාදීන් විසින් ක්‍රමිකව කියවිය යුතු කෘතීන් අතර මුලිකම කෘති පෙළ වන්නේ ‘ලෙනින් – තෝරාගත් කෘති – වෙළුම – 12 යි. මේ ඉන් පළමු වන්නැයි. ලෝකය ඥානනය කිරීමටත් එය භෞතිකවාදිව දැකීමටත් ප්රියකරන්නෙකු වේනම් ඔහු සතුව කියවා වටහාගෙන තිබිය යුතු පළමු කෘතිය වන්නේ  ‘ලෙනින් – තෝරාගත් කෘති – වෙළුම – 1’ කෘතිය යි. මාක්ස් සහ එංගල්ස් පෙළ ගස්වනු ලැබූ න්‍යායයන් ප්‍රයෝගිකව ලෝකය මත  ස්තපිත් කළ මිනිසා වූ ව්ලදිමීර් ඉල්ලිච් ලෙනින් හෙවත් වී. අයි. ලෙනින් සතුව පවතී ඥාන ධාරිතාව වටහාගත හැකි මෙම වෙළුම් පෙළ කියවා වටහා ගැනීම අත්‍යන්තයෙන්ම මාක්ස්වාදීන් කළ යුතුම කාර්යය කි.

Reviews

There are no reviews yet.

Be the first to review “ලෙනින් වෙළුම 1”

Your email address will not be published. Required fields are marked *