අවුරුදු දහයක් වයස ඇති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේදී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවර දාක හෝ ලෝකයේ අනෙකුත් දූදරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියා දෙන අත් පොතක් වනු ඇතැයි ශ්‍රී නේරු නෝසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ ශ්‍රී නේරු සිය දියණිය ඉන්දිරා ට ලියූ ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන්ම දරු දැරියන්ගේ ද කීර්ති පැසසුම් ගලා එන්නට විය. එම නිසාම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහා වහා පෙරළිණි . එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියන්ටද අතිශයින් ප්‍රයෝජනවත් ය..
Reviews
There are no reviews yet.