මිනිසා යෝධයකු වූයේ කෙසේද?

රු2,000.00 රු1,600.00
or 3 X රු 533.33 with Koko Koko
ඔබ මේ මොහොතේ ප්‍රාගෛතිහාසික මානවයා ගැන වු කථාන්තරය කියා නිම කළා පමණි.  මෙම කතා පුවත වහල් හිමි සම්ප්‍රදායේ පටන්ගැනුම තරම් ඈතට ඔබ ගෙන යයි.
මේ කාරියට අත ගසන්නට පෙර බොහෝ පොත් කියවූයෙමු.
අවසන් වශයෙන් මිනිසා පහළ වන තෙක් මිහිපිට සකල ජීවින් වෙනස් වෙමින් හා පරිනාමය ට යමින් පැවතියේ කෙසේදැයි අපි ඉංග්‍රීසි ජාතික චාල්ස් ඩාවින් හා රුසියානු විද්‍යාඥයන් වන ව්ලදිමිර් කවලියෙව්ස්කි හා ක්ලිමෙන්ත් තිමිරියාසිව් ගෙන් ද උගතිමු.
අපි ස්වභාව ධර්ම විද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා ගවේෂකයන් විසින් ලියන ලද වෙනත් බොහෝ පොත් ද කියැවූයෙමු.
ඉතින් මානව ඉතිහාසය ගැන වඩාත් ඉගෙන ගන්න ට ඔබටත් උවමනානම් අප කළ පරිදි කරන්න.  මානව සංහතියේ සංවර්ධනයත්, මිහිමත ජීවිතයත් ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයන් විසින් ලියා ඇති ඥාන සම්භාරය පිලිබඳ මූලාශ්‍රයන් වෙත ට යන්න.
අපේ ඉලක්කය වූයේ ඔබ ඥාන සම්භාරය නමැති මහා මන්දිරයේ එලිපත වෙත ට ගෙනැවුත් මෙසේ කියන්නටයි;
“පිවිසෙන්න !“

Reviews

There are no reviews yet.

Be the first to review “මිනිසා යෝධයකු වූයේ කෙසේද?”

Your email address will not be published. Required fields are marked *