මක්සිම් ගොර්කි තම අම්මා කෘතිය තුළින් අරගලය අසීරු ,අමාරු බව කියා සිටී.
ඒත් ඒ මග ඒකායන නිවැරදි මඟ ය.එය අනාගතයේ මාර්ගයයි. කම්කරු පන්තිය අලුත් ඓතිහාසික බලවේගයක් ලෙසත් අනාගතය සඳහා කරන සටන් පොදු ජන නායකයා ලෙසත් “අම්මා” නවකතාව ස්ථිර කළේ ය. සටන් වලට සහභාගිවීමට ඉබේ පැන නැගෙන හැඟීම් ද ,තීරණ ගැනීමේදී ඇතිවන දෙගිඩියාවේද , එදා ගොවීන් තුළ පැවැති සහජ ගුණයකි .
විප්ලවවාදී නායක පාවෙල් අසල අරාජිකවාදී මත වලට ගොදුරුවූ වෙසෙව්ෂිකොව් ද, පන්ති අරගලවලදී කලතුරකින්වුවද නිවැරදි දේශපාලන මඟ නොගන්නා නිතර පාහේ නිර්ණයන්වලදී පමාවෙන අන්ද්රේ නහොද්කාද අපි දකිමු.
Reviews
There are no reviews yet.