වීත්යාගේ ඉස්කෝලේ’ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක4වැනි පංතියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියු මතක සටහන් පෙළක් ලෙසිනි. එය මුළු අවුරුද්දකම මතකයකි. ළමුන් තුල පවත්නා සහජ කුතුහලය,දඟකාරිත්වය,මුරණ්ඩු බව සහ ක්‍රියාශීලිත්වය කතාව පුරාම දිගහැරේ. හාස්‍ය ඉතා සොදුරු ලෙස කාවද්දා ඇති හෙයින් ළමුන්ගේ කියවීමේ රුචිය වැඩිවිමෙහිලා සමත්ය. සාමුහිකව වැඩ කිරීමේ අගය සහ සෝවියට් යුගයේ අධ්‍යාපනය පිළිබද සිහින් ඉඟියක් කෘතියෙහි දක්කනට ලැබේ. එහෙයින් එය අධ්‍යාපනඥයින්ට,ගුරුවරුන්ට හා දෙමාපියන්ට අගනා කෘතියකි.
Reviews
There are no reviews yet.