ලොව කැලඹු දස දවස.Ten Days That Shook The World-John Reed.

රු950.00 රු760.00
or 3 X රු 253.33 with Koko Koko
SKU: 978-955 -3993 -18-2 Category:
Author: ජොන් රීඩ්.-john Reed.

යමෙක්  බොල්ෂෙවික්වාදය   ගැන කුමක් සිතුවද රුසියානු විප්ලවය මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිද්ධීන්ගෙන් එකක් බවත්  බොල්ෂෙවිකයන්ගේ නැගීම පුළුල් ලෝක වැදගත්කමින් යුත් සංසිද්ධියක් බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. පැරිස් කොමියුනය පිලිබදව  කතාන්දරයේ  ඉතා  සුළු සිද්ධීන් පිළිබඳවද  දැනගැනීම සඳහා ඉතිහාසඥයින් වර්තා පරික්ෂා කර බලන්නාක් මෙන් 1917 නොවැම්බර් මාසයේදී පෙත්රොග්රාද් නගරය සිදු වූ දේ ගැනද දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙනවා  ඇත. මිනිසුන් තුළ එදා තිබූ උද්යෝගය, ඔවුන්ගේ නායකයින් ගේ ස්වභාවය,ඒ නායකයන් කළ කී දේවල් ගැන දැනගැනීමට අවශ්‍ය වෙනවා ඇත.මේ පොත මා ලීවේ  එම අදහස පෙරදැරි කොටගෙනය. මෙම අරගලයේදී මගේ කරුණාව අපක්ෂපාති නොවිය. එසේ වුවද ඒ  ශ්‍රේෂ්ඨ දවස් පිළිබඳ කතන්දරය කීමේදී  එම  සිද්ධීන් දෙස සත්‍යම  ලියා තැබීමේ අභිප්‍රායෙන් හෙබි අවංක වංශකථා කරුවකුගේ  ඇසින් බැලීමට මම උත්සාහ කළෙමි.

Reviews

There are no reviews yet.

Be the first to review “ලොව කැලඹු දස දවස.Ten Days That Shook The World-John Reed.”

Your email address will not be published. Required fields are marked *