සුදු අන්තුවා,(THE GAMBLER BY FYODER DOSTOEVSKY.)

රු360.00 රු288.00
or 3 X රු 96.00 with Koko Koko
Author: FYODER DOSTOEVSKY.-ෆ්යෝදර් දොස්තයෙව්ස්කි

සූදු පොළට මා ඇතුළු වුව ද එකවරම  ක්‍රීඩාවට සහභාගි වීමට මම තීරණය නොකළෙමි. මා තනිව  සිටියේ නම් ඉක්මනින්ම ඉන් පිට වී යනු ඇතැයි මම සිතමි. වටේටම  ජනයා පිරී සිටියහ. මගේ හදවත ගැහෙන්නට විය. සන්සුන්ව සිටීමට මට නොහැකි  විය. මගේ ඉරණම  සම්පූර්ණයෙන්ම හා හාත්පසින් වෙනස් වන යමකට මුහුණ නොපා මම රුලේන්ටන්බුර්ගයෙන්  පිට නොවන බව මට මුල සිටම හැඟිණි. එය අවශ්‍ය නම් එසේ වනු ඇත.

රුලට් මේසයෙන්  මට කිසියම් පිහිටක් ලැබෙතයි මම සිතිමි . හැම කෙනෙක්ම පාහේ  මෙවැන්නක  පොරොත්තු වෙති. සූදුවෙන් පිහිටක් බලාපොරොත්තු වීම මෝඩ එමෙන්ම ලා මගේ හැඟීමක් යයි  හැමදෙනාම සිතත් මම එහෙම අදහස සිනහවට ලක් කලෙමි.

මුදල් ඉපයීම  සඳහා නිදසුනක් වශයෙන් සුදු වෙළඳාමට වඩා අයහපත් වන්නේ කෙසේද ?සුදුවට යන්නන්ගෙන්   ජයගන්නේ සියයට එකක් බව සැබෑවී .එහෙන් එයින් මට ඇති කාරිය කීම.?

Translator

Reviews

There are no reviews yet.

Be the first to review “සුදු අන්තුවා,(THE GAMBLER BY FYODER DOSTOEVSKY.)”

Your email address will not be published. Required fields are marked *