මතක පොලිසිය.THE MEMORY POLICE.-YOKO OGAWA.

රු1,400.00 රු1,120.00
or 3 X රු 373.33 with Koko Koko
SKU: 978-624-5969-04-3 Category:
Author: ස්ටීවන් ස්නයිඩර්.-STEPHEN SNYDER.

මතක පොලිසිය යනු විශිෂ්ට නවකතාවකි .එය  ප්‍රබන්ධයක් හෝ  උපමා කතාවක්, අනතුරු ඇඟවීමක් සහ ආලෝක ධාහරාවක් ලෙස අත්විඳිය හැකි ගැඹුරු පොකුණකි . අවබෝධය සහ කරුණාවේ සියලු නිමේෂයන්  ක්ෂණභංගූර  බව දැන දැන, අදිසි අයුරින් සිය  අදහස්  විවෘත කරමින් අපව  වෙනස් ලෙස  සිතා බැලීමට සලස්වන  නවකතාවකි .එය  එකවර දේශපාලනික සහ මානුෂීය  වේ .එමගින් කිසිවක් පොරොන්දු වන්නේ නැත එය ඉවසීමෙන් සහ ධෛර්ය සම්පන්න දෘෂ්ටියකින්  දුර්ලභ කාර්යයකි.

හසිත අබේවර්ධන .

හසිත අබේවර්ධන

Reviews

There are no reviews yet.

Be the first to review “මතක පොලිසිය.THE MEMORY POLICE.-YOKO OGAWA.”

Your email address will not be published. Required fields are marked *