වියට්නාම් යුද්ධයේදී නවීන තාක්ෂණයෙන් සහ යුද බලයෙන් සන්නද්ධ අමෙරිකානු හමුදාවට ජයගත හැකි නොවූ මහත් සංකීර්ණ අවුල් ජාලාවක් බවට පත්වූයේ වියට්කොන්වරුන්ගේ උමං ජාලයයි.
මේ උමං ජාලය කැණීම් කරන්නේ ඇමරිකානු ප්‍රධාන කඳවුරු පිහිටි දකුණු වියට්නාමයේ කූචී දිස්ත්‍රික්කයේ පොළොව යටය. සැතපුම් 200ක් පමණ දිගු උමං යොදා ගෙන සිරුරෙන් කුඩා වියට්කොංවරුන් යෙදුණු ගරිල්ලා සටන ආකර්ෂණීයය. ඔවුන්ගේ උපක්‍රම විශ්මය දනවන සුළුය. කැපවීම හා අධිෂ්ඨානය අතිවිශිෂ්ටය.
Reviews
There are no reviews yet.