සුදු නැව-THE WHITE SHIP

රු450.00 රු405.00
Out stock

Out of stock

SKU: 978-955-718-945-1 Category:

සිය දෙමාපියන් විසින් අත්හැර දමනු ලදුව කීර්ගීසියාවෙහි දුෂ්කර කදුකර පළාතෙහි,වනාරක්ෂක මුරපොලක,වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවෙකුගේ මානසික මට්ට්ම විග්‍රහ කරමින් රචිතසුදු නැවයනු එක් අතකින් නිලදාරිවාදයට නතුවෙමින් ගිය සෝවියට් පාලන තන්ත්‍රය කරා එල්ල කරනු ලබනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි.සුදු නැවඅයිත්මාතොව්ගේ නිර්මාණ අතුරින් විදෙස් රටවල වැඩිම අවදානයක් දිනාගත් නවකතාවක් ලෙසද දැක්විය හැකිය. අයිත්මාතොව්ගේ විචිත්‍ර පරිකලපනයෙහි පොහොසත්බව ඉතා මැනවින් විදහනසුදු නැවසෝවියට් සාහිත්‍යයෙහි මතු නොව විශ්ව සාහිත්‍යයෙහිද කැපී පෙනෙනා සලකුණකි.

Reviews

There are no reviews yet.

Be the first to review “සුදු නැව-THE WHITE SHIP”

Your email address will not be published. Required fields are marked *