වානර වික්‍රම පළමු කාණ්ඩය (පොත් 08)

රු3,850.00 රු3,465.00
ඉතාම ඈත කාලයේ  පූර්වවිදේහ මහද්වීපයේ ඕලායි රාජධානියේ පුෂ්ප ඵල නමින් හැඳින්වෙන පර්වතයක් තිබුණා. මේ පර්වතය මුදුනේ තිබුණා මායා පාෂාණයක්.
Out stock

Out of stock

Author: WU CHENEN-වු චෙන් එන්

වැඩ බැරි දාස ගැන කතා 1-20

රු4,050.00
Out of stock
රු0.00
For 0 item(s)
Out of stock
Out of stock

ඉතාම ඈත කාලයේ පූර්වවිදේහ මහද්වීපයේ ඕලායි රාජධානියේ පුෂ්ප ඵල නමින් හැඳින්වෙන පර්වතයක් තිබුණා. මේ පර්වතය මුදුනේ තිබුණා මායා පාෂාණයක්.මහපොළොව සහ දෙව් ලොව බිහිවුණු දා සිටම මේ මායා පාෂාණය දිනපතාම මහ පොළොවේ  සහ දෙව්ලොවෙහි සාරයත්, ඉර සහ හදෙහි ඕජසත්  උරා ගත්තා. දිනක්  එකවරම මේ මායා පාෂාණය පුපුරා ගිහින් එයින් ගල් වඳුරෙක් එළියට පැමිණියා.ඔබ කුඩා කල ආසාවෙන් රස විඳි අමා ඵලය දෙව්ලොව කලබල ඇතුළත් වානර වික්‍රම ගේ බටහිර  බලා ගමනක් පොත් එකතුවේ මුල් කාණ්ඩය.

Translator

Reviews

There are no reviews yet.

Be the first to review “වානර වික්‍රම පළමු කාණ්ඩය (පොත් 08)”

Your email address will not be published. Required fields are marked *