මෙම පොත රුසියානු සුරංගනා කතා 16 ක එකතුවක් ලෙස සැදුම්ලත් රුසියානු භාෂාවෙන් ලියැවුණු ළමා කතන්දර පොතකි. රුසියානු මුල් කෘතිය ඉංග්‍රීසි, හින්දි, මරාටි ,සහ සිංහල භාෂාවන්ට පරිවර්තනය කර ඇත. සෝවියට් දේශය තිබුණු කාලයේ ප්‍රකාශයට කෙරුණු වූ අපූරු පොතකි එහි ලස්සන වසීලිස්සා ඇතුළු ලස්සන රුසියානු සුරංගනානා කතා කතා ඇතුළත්ය.
මේ පොතෙහි ඇති කතාවල එකම චරිත කිහිපයක් දැකිය හැක ඉවන්, නපුරු රජවරු, දුප්පතා පොහොසතා, බාබායිගා යකින්න, කතා කරන සත්තු, මෙවැනි ආකාරයේ මෙම ලෝකයේ හැබැහින් දකින්නට නැති මනංකල්පිත චරිත එම කතා තුළ ඇතුළත ය. එහෙත් හැම කතාවකම ඇත්තේ හොඳ අවසානයකි.
Reviews
There are no reviews yet.