ළමාවියේ සුන්දරත්වය,කෙළිලොල් බව,වීරත්වය,අත්වැරදීම්,සහෝදරත්වය,අව්‍යාජත්වය වැනි බොහෝ පාර්ශවයන් කෙරේ අවධානය යොමු කරමින් රචිත අපුර්ව කෘතියකි. දයාබර පියෙකුගේ ළමා කාලය අලලා ගෙතුණ මේ කතාන්දර දරුවන් මෙන්ම දෙමාපියන්ටද විවර කරනුයේ මනහර ලෝකයකි. එහෙයින්ම මෙය දරුවන් හා දෙමාපියන් එක්ව කියවිය යුතු අගනා කෘතියකි.
Reviews
There are no reviews yet.