DINETHRA RANJANI DISSANAYAKA-දිනේත්‍රා රංජනී දිසානායක.
මහාචාර්ය දිනේත්‍රා රංජනී දිසා දිසානායක මහතා මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ සත්ළිහතළිස් වසරක සේවාවක් සපුරා දැනට විශ්‍රාම සුවයෙන් පසු වන්නීය. ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ පර්යේෂණ ලිපි ගණනාවක් පළකර ඇති එතුමිය. විශේෂයෙන් කුඩා ළමුන් උදෙසා ග්‍රන්ථකරණයෙහි ඉමහත් අභිරුචියක් දක්වයි
- Female
- 1