තවමත් පාසල් වියේ පසුවන ලේඛිකාවකි. ඇය විසින් කරනුු ලැබූ ප්‍රථම පරිවර්තන කෘති වනුයේ හිම දූ කුමරියයි. එය සෝවියට් රුසියන් ළමා කෘතියකි.