Hansika Wettasinghe Perera
හරිම ආසයි ඉස්සර කියවපු පොත් ආයෙත් ඒ විදියටම අපේ දරුවන්ටත‍් කියලා දෙන්න අවස්ථාව සලසා දීමට හැකි වීම ගැන..
Wishwani Prasadi
දුවගේ උපන්දිනයට දුන් වටිනාම තෑග්ග…දුව ආසවෙන් කතන්දර මගෙන් අහනවා.පොත් කවරයත් ලස්සන නිසා දුව ගොඩාක් කැමති.ඒ කතන්දර ගැන ප්‍රශ්න අහා අහා කතාව අහ ගන්නේ… ජංගම දුරථනැ ලෝකෙන් මිදෙන්න මේක තමා මං තෝර ගත්ත ක්‍රමය..