077 2583 942
kadullabooks@gmail.com
අම්මා
අම්මා
MAXIM GORKY-මක්සිම් ගෝර්කි
DADIGAMA V. RODRIGUO-දැදිගම වි.රැද්රිගු
Rs:1,200.00 Rs:1,500.00
"සත්‍යය හා යුක්තිය සඳහා ඉදිරියට යන ළමයි ආදරය ගෙන යති.ඔවුහු අලුත් ජය ලබා ගනිති. නිවිය නොහැකි ආලෝකයක් පතුරුවා හරින්නේ ඉත සිතිනි.මුළු ලෝකයටම ආදරය කරන ළමයින් විසින් අලුත් ජිවිතයක් ගොඩනගාවි. ඒ ආදරය නැති කර දැමිය හැක්කේ කාට ද ?එයටත් වඩා වැඩි බලයක් තිබේ ද? එය පාගා දැමීමට පුළුවන් කාට ද? එය ජනිත කලේ මහ පොළව ය. මුළු මහත් ජීවිතය මා එහි ජයග්‍රහණය අපේක්ෂා කරයි. මුළු මහත් ජිවිතයම!"
Cart Added