077 2583 942
kadullabooks@gmail.com
මගේ හපන්කම්
මගේ හපන්කම්
GAFUR GULOM-ගෆුර් ගුල්යාම්
DADIGAMA V. RODRIGUO-දැදිගම වි.රැද්රිගු
Rs:1,000.00 Rs:1,250.00
"මගේ හපන්කම්",කුඩා පිරිමි ළමයෙකුගේ වික්‍රමාන්විතයන් ගැන ගෆුර් ගුල්යම් විසින් රචිත කතාවකි ,ඔහු නොසන්සුන්කාරී චරිතයක් ඇත්තෙකි. නිවසින් පැන ගිය මේ නව යොවුන් කොළුවා,විවිධ පුද්ගලයන් සහ ජිවන තත්වයන් හමුවේ මුහුණදෙන ත්‍රාසජනක ක්‍රියා පිළිබදව මේ පොතෙන් කියැවේ.
Cart Added