077 2583 942
kadullabooks@gmail.com
ටියුලිප් කන්ද
ටියුලිප් කන්ද
LATIF MAKHMUDOV-ලතීෆ් මක්මුදොව්
CHULANANDA SAMARANAYAKA-චුලානන්ද සමරනායක
Rs:2,000.00 Rs:2,500.00
සෝවියට් විප්ලවයෙන් පසුව බිහි කරන ලද නව සමාජවාදී පාලනයෙහි අරම්භක අවධියේ පටන් පැවති අභියෝගයන් සහ ඊට මුහුණ දීමට යෞවන ප්‍රජාව උද්යෝගිමත්ව කටයුතු කරන ආකාරය මැනවින් චිත්‍රණය කරන ලද "ටියුලිප් කන්ද" යනු විප්ලවයෙන් පසුව මධ්‍යම ආසියාතික කලාපයෙහි ජීවිතය ගැන කෙරෙන විවරණයක් ද වෙයි.
Cart Added