077 2583 942
kadullabooks@gmail.com
ලස්සන වසිලීස්සා
ලස්සන වසිලීස්සා
YE.MINAYEW -යෙ.මිනායෙව්
DADIGAMA V. RODRIGUO-දැදිගම වි.රැද්රිගු
Rs:1,600.00 Rs:2,000.00
වසිලීස්සා ජනේලය ලගට වෙලා රෙදි වියන්නට පටන් ගත්තා.රජ ගෙදර සේවකයෙක් දුවගෙන එන සැටි ඈ දැක්කා. "වසිලිස්සා නුඹට රජගෙදරට එන්ට කියල රජ කුමාරයා අණ කළා "සේවකයා දැන්නුවා. වසිලීස්සා රජගෙදරට ගියා.රජ කුමාරයා ඇය දැකලා මත් වුණා.වසිලීස්සා එතරම් ලස්සන තරුණියක්. "මම ඔයාට ආදරය කරනවා. මම ඔයාව සරණ පාවා ගන්නවා."රජ කුමාරයා කීවා. වසිලීස්සා කැමති වුණා.රජ කුමාරයා ඇය සරණ පාවා ගත්තා. බොහොම ජයට මඟුල් කෑවා. දුර ගමනක් ගිය තාත්තා වසිලීස්සාව හොයාගෙන ඇවිල්ල රජ ගෙදර නැවතුණා.වසිලීස්සා ආච්චිවත් රජ ගෙදරට ගෙන්වා ගත්තා. වසිලීස්සා තමාගේ බෝනික්කාව හැම තිස්සෙම සාක්කුවේ තබා ගෙන ඉන්නවා. දැන් ඉතින් ඒ ගොල්ල බොහොම සැපෙන් හා සතුටින් ජිවත් වෙනවා.
Only 9 books left
Cart Added